Advertisement

Assign a value for a variable

Assign a value for a variable අපේ variable පාඩමේ 2nd part එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ.
අද video එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි declare කර ගත්ත variable එකකට values assign කරන්නේ කියලා. ඉතින් values assign කරනකොට කොහොමද assignment operator එක use කරන්නේ කියන එකත් අද video එකෙන් කියලා දෙනවා.
ඒ වගේම assign කරගත්ත variable එකක value එක කොහොමද program එකෙන් එලියට print කරන්නෙ කියන එක ගැනත් අපි අද කතා කරනවා.

variable

Post a Comment

0 Comments