Advertisement

Top 5 reasons to Migrate to Australia from Sri Lanka : Australian PR : Sinhala

Top 5 reasons to Migrate to Australia from Sri Lanka :  Australian PR : Sinhala අද මේ කතා කරන්න හිතුවේ .. අයි අපි ඇත්තටම ඔස්ට්‍රේලියාවට එන්න ඕන හේතුව මොකක්ද කියල..
මම කතාකරන්නේ ඔස්ට්‍රේලියාව ගැන වුනාට මම හිතන්නේ හුගක් බටහිර සංවර්ධිත රටවල් ගැන මේ කතාව අදාල වෙනවා ඇති කියලා.
හැබැයි මම මේ කියන්න යන්නේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ල දියුණුවෙන්න පුළුවන්, හොද ජීවන තත්වයක් ලබාගන්න පුළුවන්, ගෙවල් දොරවල් හදාගන්න පුළුවන්, යාන වාහන ලබාගන්න පුළුවන්, එහෙම නැත්නම් හොද වැටුපක් ගන්න පුළුවන් වගේ සාමාන්‍ය කරනා ගැන නම් නෙවෙයි. ඒවා ඉතින් කොහොමත් කරගන්න පුළුවන් normal දේවල්. මේ මම කියන්න යන හේතු මීට වඩා ගොඩක් ඔබ්බට යන දේවල්.....
ඉතින් මේ video එක බලලා ඒ හේතු 5 දැනගන්න...


ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන්... යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න

australian pr,sirus migration,live in australia,australian visa for sri lanka,australian visa,australian visa sinhala,australian visa 491,australian visit visa,sri lanka,migrate to,migrate to australia from sri lanka,migrate to australia,migrate to new zealand from sri lanka,migrate to canada from sri lanka,migrate to uk from sri lanka,how to visit australia,student visa australia,permenant residency,sirus education,australia pr process 2020,190 visa,

Post a Comment

0 Comments